ඇන්ටාක්ටිකාවේ මෙතෙක් ගවේෂණය නොකළ පෙදෙස් ගවේෂණය සඳහා රොබෝ යානයක්

ඇන්ටාක්ටිකාවේ මෙතෙක් ගවේෂණය නොකළ පෙදෙස් ගවේෂණය සඳහා රොබෝ යානයක්

ඇන්ටාක්ටිකාවේ මෙතෙක් ගවේෂණය නොකළ පෙදෙස් ගවේෂණය සඳහා රොබෝ යානයක්

ඇන්ටාක්ටිකාවේ මෙතෙක් ගවේෂණය නොකළ පෙදෙස් ගවේෂණය සඳහා රොබෝ යානයක් භාවිතයට ගෙන තිබෙනවා.

දේශගුණික විපර්යාසවල බලපෑම් පිළිබඳව විශේෂඥයින්ට උපකාර වන තොරතුරු ලබා ගැනීම සඳහා විද්‍යාඥයින් හා ඉංජිනේරුවන් කණ්ඩායමක් ඇන්ටාක්ටිකාවට ඩ්‍රෝන යානයක් ගොඩබස්වා තිබෙනවා.

ස්වයංක්‍රීය මෙම යානය මගින් ඇන්ටාක්ටික් මහාද්වීපයේ පර්යේෂකයන්ට ගමන් කළ නොහැකි ප්‍රදේශ සිතියම් ගත කරනු ඇති.

වේල්සයේ උසම කඳු මුදුන් අවට ආන්තික කාලගුණයද එමගින් පරීක්ෂාවට ලක් කිරීමට නියමිතයි.

අයිස් දිය වී ගෝලීය මුහුදු මට්ටම ඉහළ යාම සඳහා කෙරෙන පරීක්ෂණවලටද මෙහි දත්ත ප්‍රයෝජනවත් වනවා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *