විදේශ ගමන් බලපත්‍ර සංශෝධන ගාස්තු ඉහළට

ලක්‍ෂ 92 කට ගමන් බලපත්‍ර නිකුත් කරලා

ලක්‍ෂ 92 කට ගමන් බලපත්‍ර නිකුත් කරලා

(01) සිට ක්‍රියාත්මක වන පරිදි විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ මාර්ගගත සහ මාර්ගගත නොවන සාමාන්‍ය සේවා ගාස්තුව ඉහළ දමා තිබෙනවා.

ඒ අනුව එය රුපියල් 5000 සිට රුපියල් 10,000 දක්වා සංශෝධනය කර ඇති බවයි ආගමන හා විගමන දෙපාරේතමේන්තුව සඳහන් කළේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *