දේශපාලන දේශීය පුවත් ශෂීන්ද්‍ර රාජපක්ෂට තවත් රාජ්‍ය අමාත්‍ය ධූරයක් Editor3 January 31, 2024 0 ශෂීන්ද්‍ර රාජපක්ෂට තවත් රාජ්‍ය අමාත්‍ය ධූරයක් වාරිමාර්ග හා ජල සම්පත් කළමණාකරන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ශෂින්දු රාජපක්ෂ දිවුරුම් දී තිබෙනවා. ඒ අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ දිවුරුම් දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ. About The Author Editor3 See author's posts Share this:Tweet Share on WhatsApp (Opens in new window) WhatsApp Share on Tumblr Share on Telegram (Opens in new window) Telegram Related Continue Reading Previous ඔබට නිවාඩුවක් ගත කිරීමට යාමට අවශ්‍ය නම්, ශ්‍රී ලංකාවට යන්න – ඉන්දීය විදෙස් ඇමතිNext නව වේත්‍රධාරී වැඩ භාර ගනියි More Stories දේශීය පුවත් සෞදියේදී මරණ දඬුවම නියම වූ අනෝජන් නිදහස් කරන්නැයි ඉල්ලා විරෝධතා Editor Eleven September 20, 2026 0 දේශීය පුවත් පාරිසරික අධික වැසි සමඟ නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ Editor Eleven September 20, 2026 0 දේශීය පුවත් තරුණ සංවර්ධනය පිළිබඳ ශ්‍රී ලංකාවේ පළමු ජාතික පර්යේෂණ සමුළුව සාර්ථකව අවසන් Editor Eleven September 19, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Notify me of follow-up comments by email. Notify me of new posts by email. Δ