නව වේත්‍රධාරී වැඩ භාර ගනියි

නව වේත්‍රධාරී වැඩ භාර ගනියි

නව වේත්‍රධාරී වැඩ භාර ගනියි

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ 7 වැනි වේත්‍රධාරී ලෙස කුෂාන් සම්පත් ජයරත්න මහතා (30) වැඩ භාරගත්තේය.

පාර්ලිමේන්තුවේ 6 වැනි වේත්‍රධාරී ලෙස රාජකාරි ඉටු කළ නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා (30) විශ්‍රාම ගියේය. කුෂාන් සම්පත් ජයරත්න මහතා එම තනතුරට පත් කෙරුණේ ඒ අනුවය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *