දේශපාලන දේශීය පුවත් ලොහාන් රත්වත්තේ රාජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස දිවුරුම් දෙයි Editor3 January 29, 2024 0 හිටපු රාජ්‍ය ඇමති ලොහාන් රත්වත්තේ අත්අඩංගුවට ලොහාන් රත්වත්තේ මහතා රාජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස දිවුරුම් දී තිබෙනවා. ඒ අනුව වැවිලි කර්මාන්ත හා මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ලොහාන් රත්වත්තේ මහතා ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous පාසල් පාවහන් තිළිණපත්වල වලංගු කාලය දීර්ඝ කරයිNext IMF පළමු වාරික ඇගයීම නිකුත් කරයි More Stories දේශීය පුවත් මෙරට පොදු බස් ප්‍රවාහනයට ජපානයෙන් බස් රථ 08ක ප්‍රදානයක් Editor3 March 5, 2026 0 දේශීය පුවත් පොලීසියේ විනය කැඩූ 604කගේ වැඩ තහනම්; 79ක් සේවයෙන් පහ කිරීමට පියවර – ඇමැති ආනන්ද විජේපාල Editor3 March 5, 2026 0 දේශීය පුවත් මැදපෙරදිග යුදමය තත්ත්වය මත ශ්‍රී ලංකාවේ ස්ථාන 85කට ආරක්ෂාව Editor3 March 5, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ