ස්වීඩනයට තුර්කියේ අනුමැතිය

0
ස්වීඩනයට තුර්කියේ අනුමැතිය

ස්වීඩනයට තුර්කියේ අනුමැතිය

ස්වීඩනයට නේටෝ සංවිධානයේ සාමාජිකත්වය ලබාදීම සඳහා තුර්කිය අනුමැතිය ලබාදී තිබෙනවා.

ස්වීඩනයට නේටෝ සංවිධානයේ සාමාජිකත්වය ලබාදීම සම්බන්ධයෙන් තුර්කිය දැඩි විරෝධයක් පල කළා.
සාමාජිකත්වය සඳහා ඉල්ලුම් කර මාස 20ක පමණ කාලයකට පසුවයි තුර්කිය ඊට අනුමැතිය ලබාදී ඇත්තේ.

ඒ අනුව ඉදිරියේ දී ස්වීඩනයට නේටෝ සංවිධානයේ සාමාජිකත්වය හිමිවනු ඇති.

මෙම තීරණය සම්බන්ධයෙන් තුර්කි පාර්ලිමේන්තුවේ මත විමසීමක් සිදු කළ අතර යෝජනාවට පක්ෂව ඡන්ද 287ක් හිමි වුණා.

නේටෝ සංවිධානය නව රටකට තම සාමාජිකත්වය ලබාදීමට නම් එහි සියලු සාමාජික රටවලින් ඊට අනුමැතිය හිමි විය යුතු වනවා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com