ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහිව තවත් පෙත්සම් දෙකක්

ජනාධිපතිගේ ධුර කාලය ගැන පෙත්සම නඩු ගාස්තුවට යටත්ව නිෂ්ප්‍රභ කරයි

ජනාධිපතිගේ ධුර කාලය ගැන පෙත්සම නඩු ගාස්තුවට යටත්ව නිෂ්ප්‍රභ කරයි

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්ත විරෝධි පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි තීන්දු කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ තවත් පෙත්සම් දෙකක් ගොනුකර තිබේ.

නීතිඥ එකමුතුව වෙනුවෙන් ආචාර්ය දීපිකා උඩුගම මහත්මිය විසින් එක් පෙත්සමක් ඉදිරිපත් කර ඇති අතර පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා විසින් අනෙක් පෙත්සම ඉදිරිපත් කර තිබිණි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *