කොළඹ නගරයේ ඇළ මාර්ග අවහිර කරමින් ඉදිකර ඇති අනවසර ගොඩනැගිලි 500ක් වෙනත් ස්ථානයකට

කොළඹ නගරයේ ඇළ මාර්ග අවහිර කරමින් ඉදිකර ඇති අනවසර ගොඩනැගිලි 500ක් වෙනත් ස්ථානයකට

කොළඹ නගරයේ ඇළ මාර්ග අවහිර කරමින් ඉදිකර ඇති අනවසර ගොඩනැගිලි 500ක් වෙනත් ස්ථානයකට

කොළඹ නගරයේ ඇළ මාර්ග අවහිර කරමින් ඉදිකර ඇති අනවසර ගොඩනැගිලි 500ක් වෙනත් ස්ථානයකට ගෙන යාමට කොළඹ මහ නගර සභාව කටයුතු කරන බව එහි කොමසාරිස් බද්‍රානි ජයවර්ධන ප්‍රකාශ කළේය.

මෙම ඉදිකිරීම් බොහොමයක් ජලය ගලායාම අවහිර කර ඇති අතර, එම නිස කොළඹ නගරය තුළ නිතර ගංවතුර ඇතිවීමට හේතු වී ඇති බවයි ඇය පැවසුවේය.

සමහර වාසස්ථාන සෘජුවම ජල මාර්ග අවහිර කරන බවත්, අනෙක් ඒවා ඇළ ද්‍රෝණිවල ඉදිකර තිබෙන බවත් ඇය පවසයි.

බොහෝ අනවසර ඉදිකිරීම් නිවාස වන අතර ඒවා බේරේ වැව, මරදාන සහ කිරුළපන ප්‍රදේශ අවට පිහිටා තිබෙන බව වාර්තා වේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *