ශ්‍රී ලංකාවේ පළමුවරට වී වගාව සඳහා ඩ්‍රෝන යන්ත්‍ර

ශ්‍රී ලංකාවේ පළමුවරට වී වගාව සඳහා ඩ්‍රෝන් යන්ත්‍ර

ශ්‍රී ලංකාවේ පළමුවරට වී වගාව සඳහා ඩ්‍රෝන් යන්ත්‍ර

මෙවර යල කන්නයේ දී ශ්‍රී ලංකාවේ පළමුවරට වී වගාව සඳහා ඩ්‍රෝන යන්ත්‍ර උපයෝගි කර ගැනීමේ වැඩ සටහනක් අරඹයි.

රටේ කෘෂිකාර්මික අංශ නවීකරණය සඳහා රජය විසින් ක්‍රියාත්මක කර ඇති වැඩ සටහනට සහයෝගය පළ කරමින් කෘෂි අංශ කුසලතා සභාව විසින් වී වගාව සිදු කෙරෙන සෑම දිස්ත්‍රික්කයකම පිහිටි ගොවිජන සේවා මධ්‍යස්ථාන සඳහා ඩ්‍රෝන යන්ත්‍රය බැගින් ලබා දීමේ වැඩ පිළිවෙළක් ඇරඹීමට කටයුතු යොදා ඇත.

මෙහි පළමු අදියර යටතේ අනුරාධපුර, හම්බන්තොට, කුරුණෑගල, පොලොන්නරුව, වව්නියාව හා අම්පාර දිස්ත්‍රික්ක සඳහා ඩ්‍රෝන යන්ත්‍ර 100ක් ලබා දීමට කටයුතු යොදා ඇති බව එම සභාවේ සභාපති කාවින්ද දිසානායක මහතා පැවසීය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *