රාජ්‍ය සේවයේ ජීවන වියදම් දීමනාවට අදාළ චක්‍රලේඛය නිකුත් වේ

රාජ්‍ය සේවයට 15073ක් බඳවා ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය
රාජ්‍ය සේවයේ ජීවන වියදම් දීමනාව සහ විශ්‍රාම වැටුප් දීමනාව ලබාදීමට අදාළ චක්‍රලේඛය නිකුත් කර තිබෙයි.
රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය විසින් මෙම චක්‍රලේඛය නිකුත් කර ඇත.
අමාත්‍යාංශ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා විසින් අමාත්‍යාංශ ලේකම්වරුන් පළාත් ප්‍රධාන ලේකම්වරුන්ට සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත එම චක්‍රලේඛය යොමු කර ඇත.
2024 අයවැය යෝජනා අනුව ජනවාරි මාසයේ සිට බලපැවැත්වෙන පරිදි රජයේ නිලධාරින්ගේ ජීවන වියදම් දීමනාව වැඩි කළ යුතු ආකාරය එම චක්‍රලේඛයේ සඳහන් වෙයි.