TIN අංකය ගැන රථ ප්‍රවාහන කොමසාරිස්වරයාගෙන් විශේෂ දැනුම්දීමක්

0
මිලියන 04කට තවමත් ‘TIN’නැහැ - දේශීය අදායම් දෙපාර්තමේන්තුව

මිලියන 04කට තවමත් ‘TIN’නැහැ - දේශීය අදායම් දෙපාර්තමේන්තුව

පෙබරවාරි මාසයේ සිට සියලුම රථවාහන ලියාපදිංචි කිරීමේදී සහ වාහනයක් පැවරීමේදී TIN අංකය අනිවාර්ය වන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයා පවසයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මෙම අදහස් පළකළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයා පැවසුවේ TIN අංකය නොමැතිව මෙම කටයුතු සිදුකිරීමට කිසිදු අවස්ථාවක් හිමිනොවන බවය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com