කාන්තා සහ ළමා හිංසා පිලිබඳ දැනුම් දිමට විශේෂ දුරකථන අංකයක්
වසරක් තුළ කාන්තා හිංසන පැමිණිලි 2,183ක්
කාන්තාවන්ට සහ ළමයින්ට එරෙහි ක්‍රියාකාරකම් පිළිබඳ පැමිණිලි කිරීමට හෝ තොරතුරු ලබාදීමට පැය 24 පුරා විශේෂ දුරකථන අංකයක් මහජන ආරක්ෂක අමාත්‍යාංශය විසින් හඳුන්වා දී තිබෙනවා.
ඒ අනුව ‘109’ දුරකථන අංකය අමතා කාන්තාවන්ට සහ ළමයින්ට එරෙහි ක්‍රියාකාරකම් පිළිබඳ පැමිණිලි කිරීමට හෝ තොරතුරු ලබාදීමට හැකියි.





