කාන්තා සහ ළමා හිංසා පිලිබඳ දැනුම් දිමට විශේෂ දුරකථන අංකයක්
![කාන්තා හිංසනයන් සම්බන්ධයෙන් දැනුම් දීමට අංකයක්](https://srihanda.lk/wp-content/uploads/2024/01/කාන්තා-සහ-ළමා-හිංසන-ගැන-කියන්න-විශේෂ-දුරකථන-අංකයක්.jpg)
කාන්තා සහ ළමා හිංසන ගැන කියන්න විශේෂ දුරකථන අංකයක්
කාන්තාවන්ට සහ ළමයින්ට එරෙහි ක්‍රියාකාරකම් පිළිබඳ පැමිණිලි කිරීමට හෝ තොරතුරු ලබාදීමට පැය 24 පුරා විශේෂ දුරකථන අංකයක් මහජන ආරක්ෂක අමාත්‍යාංශය විසින් හඳුන්වා දී තිබෙනවා.
ඒ අනුව ‘109’ දුරකථන අංකය අමතා කාන්තාවන්ට සහ ළමයින්ට එරෙහි ක්‍රියාකාරකම් පිළිබඳ පැමිණිලි කිරීමට හෝ තොරතුරු ලබාදීමට හැකියි.