ජනවාරි 01 වනදා සිට අල්ලස් කොමිසමට නව සාමාජිකයින්
වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමට දුන් කාලය දීර්ඝ කෙරේ
අල්ලස් කොමිසමේ සභාපති ලෙස විනිසුරු නීල් ඉද්දවල මහතාව, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත්කර තිබේ.
ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ එහි සෙසු සාමාජිකයින් ලෙස චේතිය ගුණසේකර, සහ බර්නාර්ඩ් රාජපක්ෂ යන මහත්වරුන්ව පත්කළ බවය.
මෙම පත්වීම් ජනවාරි 01 වනදා සිට ක්‍රියාත්මක බවද ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.




