ජනවාරි 01 වනදා සිට අල්ලස් කොමිසමට නව සාමාජිකයින්
කැබිනට් අමාත්‍යවරුන් 5කුට සහ නියෝජ්‍ය අමාත්‍යවරයෙකුට එරෙහිව අල්ලස් කොමිසමෙන් විමර්ශන
අල්ලස් කොමිසමේ සභාපති ලෙස විනිසුරු නීල් ඉද්දවල මහතාව, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත්කර තිබේ.
ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ එහි සෙසු සාමාජිකයින් ලෙස චේතිය ගුණසේකර, සහ බර්නාර්ඩ් රාජපක්ෂ යන මහත්වරුන්ව පත්කළ බවය.
මෙම පත්වීම් ජනවාරි 01 වනදා සිට ක්‍රියාත්මක බවද ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.




