ගෝලීය කෝවිඩ් රෝගීන් සංඛ්‍යාව මාසක් තුළ 52%කින් ඉහළට

ගෝලීය කෝවිඩ් රෝගීන් සංඛ්‍යාව මාසක් තුළ 52%කින් ඉහළට
ගෝලීයව වාර්තා වන කෝවිඩ් රෝගීන් සංඛ්‍යාව ගත වූ මාසය තුළ සියයට 52කින් ඉහළ ගොස් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
ඒ අනුව ගත වූ සති 04 තුළ කෝවිඩ් රෝගින් 850,000ක ප්‍රමාණයක් ගොලීය වශයෙන් වාර්තා වී ඇති බව එම සංවිධානය පවසයි.
එමෙන්ම අදාළ කාලය තුළ කෝවිඩ් රෝගය හේතුවෙන් ලොව පුරා පුද්ගලයන් 3,000ක පමණ පිරිසක් මිය ගොස් ඇති බවද ඔවුන් පෙන්වා දී ඇත.