විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සහ දුරකථන සේවා සැපයුම් ආයතන අවබෝදතා ගිවිසුමකට

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සහ දුරකථන සේවා සැපයුම් ආයතන අවබෝදතා ගිවිසුමකට

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සහ දුරකථන සේවා සැපයුම් ආයතන අවබෝදතා ගිවිසුමකට

ආපදා පූර්ව අනතුරු ඇගවීමේ නව ක්‍රමවේදයක් එළි දැක්වීම සඳහා වූ අවබෝදතා ගිවිසුමකට එළැඹ ඇති බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.

ජනාධිපති මාධ්‍ය ඒකකය වැඩිදුරටත් සඳහන් කරන්නේ ආපදා පූර්ව අනතුරු ඇගවීමේ යාන්ත්‍රණය වඩා ශක්තිමත් කිරීම තුළින් ශ්‍රි ලාංකික පුරවැසියන්ගේ ජීවිත සුරක්ෂිත කිරීම මෙහි අරමුණ වී ඇති බවය.

ඒ අනුව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සහ SLTMobitel, Hutch, Dialog සහ Airtel දුරකථන සේවා සැපයුම් ආයතන එක්ව ආපදා පූර්ව අනතුරු ඇගවීමේ නව ක්‍රමවේදයක් එළි දැක්වීම සහ ඒ සඳහා වන අවබෝධතා ගිවිසුමකට අත්සන් එළැඹීම මෙලෙස ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුව ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *