කොළඹ ප්රදේශයේ සිටින යාචකයන්ගේ මෙම කාලය තුල ශීඝ්ර වර්ධනයක් සිදුව ඇති බව අනාවරණය වී තිබෙනවා. නගර සභා, මහ නගරසභා 65ක් තුළ මෑතකදී යාචකයන් පිළිබඳ කරන ලද සමීක්ෂණයකදීයි මේ බව අනාවරණය වී ඇත්තේ.
මෙම සමීක්ෂණයේදී අනාවරණය වී ඇත්තේ බස්නාහිර පළාතේ පමණක් යාචකයන් 1,618ක් සිටින බවයි.
            About The Author
                                
                
	
Related