මත්ද්‍රව්‍ය ජාවාරම් පිළිබඳ දැනුම්වත් කිරීමට පොලීසියෙන් දුරකථන අංක
හජ් උත්සවය සඳහා පොලිසිය දිවයින පුරා විශේෂ ආරක්ෂක සැලැස්මක්
මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් පොලිසියට තොරතුරු ලබාදීමේ පහසුව වෙනුවෙන් මහජනතාව සඳහා පොලිසිය විශේෂ දුරකථන අංක රැසක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.
පොලිස් කොට්ඨාස මට්ටමිනුයි අදාළ දුරකථන අංක හඳුන්වාදී ඇත්තේ. පොලිස් කොට්ඨාස 45ක් සඳහා නව දුරකථන අංක හඳුන්වාදී ඇති අතර එම ප්‍රදේශයේ ජීවත්වන ජනතාවට තම ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් කිසියම් තොරතුරක් හෝ සැක සහිත ක්‍රියාකාරකමක් වාර්තා කිරීමට මේ ඔස්සේ හැකියාව ලැබෙන බවයි පොලිසිය සඳහන් කළේ.
එම දුරකථන අංක පහත පරිදි වේ:






