දේශීය පුවත් ව්‍යාපාරික 2023 තුන්වන කාර්තුවේ ආර්ථික වර්ධනය ධන වෙයි Editor3 December 15, 2023 0 2025 වසරේ ශ්‍රී ලංකාවට ඉහළ ආර්ථික වර්ධනයක් 2023 තුන්වන කාර්තුවේ දී ශ්‍රී ලංකා ආර්ථිකය 1.6%ක ධන ආර්ථිකයක් අත්කර ගෙන ඇතැයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ශ්‍රී ලංකාවේ තුන්වන කාර්තුවේ දළ දේශීය නිෂ්පාදිතය රුපියල් බිලියන 2946.1ක් ලෙස දැක්වේ. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous විශේෂඥ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව ගැන අභියාචනාධිකරණ නියෝගක්Next මත්ද්‍රව්‍ය ජාවාරම් පිළිබඳ දැනුම්වත් කිරීමට පොලීසියෙන් දුරකථන අංක More Stories දේශීය පුවත් ‘රටම එකට’ මෙහෙයුමෙන් අත්අඩංගුවට ගත් ගණන 214,333ක් දක්වා ඉහළට Editor3 June 27, 2026 0 දේශීය පුවත් යාපනයේ ඉඩම් නැවත පැවරීම කඩිනම් කෙරේ Editor3 June 27, 2026 0 දේශීය පුවත් තවමත් සැඟව සිටින රතු නිවේදන නිකුත් කළ සැකකරුවන් 232ක් විවිධ රටවල Editor3 June 27, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ