වාර්ෂිකව සිදුවන මරණවලින් 80% කට හේතුව බෝ නොවන රෝග – සෞඛ්‍ය අමාත්‍යාංශය

වාර්ෂිකව සිදුවන මරණවලින් 80% කට හේතුව බෝ නොවන රෝග - සෞඛ්‍ය අමාත්‍යාංශය

වාර්ෂිකව සිදුවන මරණවලින් 80% කට හේතුව බෝ නොවන රෝග - සෞඛ්‍ය අමාත්‍යාංශය

මෙරට වාර්ෂිකව සිදුවන මරණවලින් 80% කට හේතුව බෝ නොවන රෝග සහ එහි සංකූලතා බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

සෞඛ්‍ය ලේඛනවලට අනුව මෙරට වයස අවුරුදු 35ට අඩු ජනගහනයෙන් 15%ක් දියවැඩියාවෙන් සහ 35%ක් අධිරුධිර පීඩනයෙන් පෙළෙන බව අමාත්‍යාංශය පෙන්වා දෙයි. එම තත්ත්වයට ප්‍රධාන හේතුව ව්‍යායාමවල නොයෙදීම බව සමීක්ෂණවලින් අනාවරණය වී තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *