වාර්ෂිකව සිදුවන මරණවලින් 80% කට හේතුව බෝ නොවන රෝග – සෞඛ්‍ය අමාත්‍යාංශය
![වාර්ෂිකව සිදුවන මරණවලින් 80% කට හේතුව බෝ නොවන රෝග - සෞඛ්‍ය අමාත්‍යාංශය](https://srihanda.lk/wp-content/uploads/2023/12/බෝ-නොවන-රෝග.jpg)
වාර්ෂිකව සිදුවන මරණවලින් 80% කට හේතුව බෝ නොවන රෝග - සෞඛ්‍ය අමාත්‍යාංශය
මෙරට වාර්ෂිකව සිදුවන මරණවලින් 80% කට හේතුව බෝ නොවන රෝග සහ එහි සංකූලතා බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
සෞඛ්‍ය ලේඛනවලට අනුව මෙරට වයස අවුරුදු 35ට අඩු ජනගහනයෙන් 15%ක් දියවැඩියාවෙන් සහ 35%ක් අධිරුධිර පීඩනයෙන් පෙළෙන බව අමාත්‍යාංශය පෙන්වා දෙයි. එම තත්ත්වයට ප්‍රධාන හේතුව ව්‍යායාමවල නොයෙදීම බව සමීක්ෂණවලින් අනාවරණය වී තිබේ.