දේශපාලන අල්ලස් කොමිසමට මාස 11කට පැමිණිලි 3000ක් Editor3 December 11, 2023 0 කැබිනට් අමාත්‍යවරුන් 5කුට සහ නියෝජ්‍ය අමාත්‍යවරයෙකුට එරෙහිව අල්ලස් කොමිසමෙන් විමර්ශන මේ වසරේ නොවැම්බර් මාසය දක්වා කාලය තුළ අල්ලස් පැමිණිලි 3,000 ඉක්ම වු සංඛ්‍යාවක් ලැබී ඇති බව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසනවා. එම කොමිෂන් සභාව සඳහන් කළේ ජනවාරි 01වනදා සිට නොවැම්බර් මස 21 වනදා දක්වා පැමිණිලි 3,255ක් ලැබී ඇති බවයි. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous මන්ත්‍රී වඩිවේල් සුරේෂ්ට ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක තනතුරක්Next ගෝලීය නායකයින්ගේ ලැයිස්තුවේ ජනප්‍රියම රාජ්‍ය නායකයා බවට මෝදි පත්වෙයි More Stories දේශපාලන දේශීය පුවත් ජොන්ස්ටන් ඇතුළු පිරිස යළි රිමාන්ඩ් Editor3 March 21, 2026 0 දේශපාලන දේශීය පුවත් වසන්ත මුදලිගේ අත්අඩංගුවට ගැනීම නීතියට පටහැනී – ශ්‍රේෂ්ඨාධිකරණය Editor3 March 20, 2026 0 දේශපාලන දේශීය පුවත් එයාර්බස් ගනුදෙනුවෙන් මිලියන 60ක් මහින්දට Editor3 March 20, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ