ක්‍රීඩා දේශීය පුවත් 19න් පහල ආසියා කුසලානය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කරයි Editor3 December 4, 2023 0 19න් පහල ආසියා කුසලානය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කරයි 19න් පහල ආසියා කුසලානය සඳහා 15 දෙනෙකු ගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතය නම් කර ඇත. සිනෙත් ජයවර්ධනගේ නායකත්වයෙන් සමන්විත සංචිතයේ මූලික 15 දෙනාට අමතරව, අතිරේක ක්‍රීඩකයන් දෙදෙනෙක් ද එක්වෙයි. ඩුබායි හිදී පැවැත්වෙන මෙම තරගාවලිය සදහා, කණ්ඩායම දෙසැම්බර් 6 වනදා පිටත්ව යාමට නියමිතය. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous නව ජාතික ක්‍රීඩා සභාව නම් කරයිNext හමුදා ප්‍රධානීන්ට සංග්‍රහ කරන්න ගිය වියදම් කතාව අසත්‍යයි – ආරක්ෂක අමාත්‍යාංශයෙන් පිළිතුරු More Stories දේශපාලන දේශීය පුවත් දැයට කිරුලේ මුදල් අවභාවිතාවක් ගැන ශිරන්තිට හා සියඹලාපිටියට එරෙහිව අල්ලසට පැමිණිල්ලක් Editor3 June 13, 2026 0 දේශපාලන දේශීය පුවත් විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් කථානායකට ලිපියක් Editor3 June 13, 2026 0 දේශීය පුවත් ව්‍යාපාරික ජූලි 1 වනදා සිට ක්‍රෙඩිට් කාඩ්පත් පොලිය ඉහළට Editor3 June 13, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ