ක්‍රීඩා දේශීය පුවත් 19න් පහල ආසියා කුසලානය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කරයි Editor3 December 4, 2023 0 19න් පහල ආසියා කුසලානය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කරයි 19න් පහල ආසියා කුසලානය සඳහා 15 දෙනෙකු ගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතය නම් කර ඇත. සිනෙත් ජයවර්ධනගේ නායකත්වයෙන් සමන්විත සංචිතයේ මූලික 15 දෙනාට අමතරව, අතිරේක ක්‍රීඩකයන් දෙදෙනෙක් ද එක්වෙයි. ඩුබායි හිදී පැවැත්වෙන මෙම තරගාවලිය සදහා, කණ්ඩායම දෙසැම්බර් 6 වනදා පිටත්ව යාමට නියමිතය. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous නව ජාතික ක්‍රීඩා සභාව නම් කරයිNext හමුදා ප්‍රධානීන්ට සංග්‍රහ කරන්න ගිය වියදම් කතාව අසත්‍යයි – ආරක්ෂක අමාත්‍යාංශයෙන් පිළිතුරු More Stories දේශීය පුවත් ශීත සෘතුව වෙනුවෙන් ස්විට්සර්ලන්තයේ Edelweiss ගුවන් සේවය සතියට දෙවරක් කොළඹට Editor3 October 6, 2025 0 ක්‍රීඩා දේශීය පුවත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට නව පුහුණුකරුවන් Editor3 October 6, 2025 0 දේශීය පුවත් හැටන් දුම්රිය ස්ථානයෙන් රු. ලක්ෂ 42ක අමතර ආදායමක් Editor3 October 6, 2025 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ