විදෙස් පුවත් ළමුන් සඳහා ලොව ඇති භයානකම ස්ථානය ගාසා තීරය – UNICEF ආයතනය Editor3 November 24, 2023 0 ළමුන් සඳහා ලොව ඇති භයානකම ස්ථානය ගාසා තීරය - UNICEF ආයතනය UNICEF ආයතනය පවසන්නේ ළමුන් සඳහා ලොව ඇති භයානකම ස්ථානය ගාසා තීරය බවයි. ඔක්තෝම්බර් 7 සිට පලස්තීන ළමුන් 5,300කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. එය යුද්ධය හේතුවෙන් සිදු වූ සමස්ත මරණ සංඛ්‍යාවෙන් 40%ක් බවද සඳහන්. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous වෛද්‍ය සැපයුම්/ ඉන්ධන සහ ආධාර රැගත් ලොරි රථ ඊජිප්තුවේ සිට ගාසා තීරයටNext කම්කරුවෝ 41 දෙනෙකු සිර කමින් කඩා වැටුණු උත්තර්කාෂි උමඟත් අදානිලාගේ More Stories විදෙස් පුවත් ගාසා තීරයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 10 දෙනෙකු ජිවිතක්ෂයට Editor3 February 5, 2026 0 විදෙස් පුවත් ගඩාෆිගේ පුත් සයිෆ් අල්-ඉස්ලාම් ඝාතනය කරයි Editor3 February 5, 2026 0 ක්‍රීඩා විදෙස් පුවත් ක්‍රිකට් නීති පොතට සංශෝධන 73ක් Editor3 February 5, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ