උසස් පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කරයි
උසස් පෙළ උපකාරක පන්ති නොවැ. 04වැනිදා මධ්‍යම රැයෙන් පසු තහනම්
උසස් පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
එම ප්‍රතිඵල www.doenets.lk සහ results.exams.gov.lk වෙබ් අඩවි වෙත පිවිස ලබාගත හැකිය.





