ක්රීඩා විදෙස් පුවත් බටහිර ඉන්දීය කොදෙව් ක්රිකට් ක්රීඩක මාලන් සැමුවෙල්ස්ට තහනමක් Editor3 November 23, 2023 0 බටහිර ඉන්දීය කොදෙව් ක්රිකට් ක්රීඩක මාලන් සැමුවෙල්ස්ට තහනමක් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ හිටපු සුපිරි ක්රිකට් ක්රීඩක මාලන් සැමුවෙල්ස්ට වසර 6ක තරග තහනමක් පනවා තිබෙනවා. ඒ එමිරේට්ස් ක්රිකට් පාලක මණ්ඩලයේ දූෂණ විරෝධී රීති උල්ලංඝනය කිරීම හේතුවෙන්. මාලන් සැමුවෙල්ස්ට එරෙහිව ස්වාධීන පරීක්ෂණ මණ්ඩලයක් මගින් එම තහනම පනවා ඇති බවයි වාර්තා වන්නේ. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous ක්රිකට් පුනර්ජීවනය ඇතුළුව සංසද 03ක් ස්ථාපිත කිරීමට අනුමැතියNext ආජන්ටිනාවේ නව ජනපති ලෙස ජවේර් මිලෙයි තේරී පත් වෙයි More Stories විදෙස් පුවත් ගාසා තීරයට ඊශ්රායලය එල්ල කළ ප්රහාරවලින් පුද්ගලයින් 10 දෙනෙකු ජිවිතක්ෂයට Editor3 February 5, 2026 0 විදෙස් පුවත් ගඩාෆිගේ පුත් සයිෆ් අල්-ඉස්ලාම් ඝාතනය කරයි Editor3 February 5, 2026 0 ක්රීඩා විදෙස් පුවත් ක්රිකට් නීති පොතට සංශෝධන 73ක් Editor3 February 5, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ