උතුරු නැගෙනහිර පළාත්වල සේවය කරන පොලිස් නිලධාරීන්ට දමිළ භාෂාව ඉගැන්වීමේ වැඩ සටහනක්

0
විමර්ශන කටයුතු සඳහා කිසියම් තැනැත්තෙක් කැඳවීමේදී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ලිපියක්

විමර්ශන කටයුතු සඳහා කිසියම් තැනැත්තෙක් කැඳවීමේදී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ලිපියක්

උතුරු නැගෙනහිර පළාත්වල සේවය කරන පොලිස් නිලධාරීන්ට දමිළ භාෂාව ඉගැන්වීමේ වැඩ සටහනක් ක්‍රියාත්මක වන බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී (23)වැනි දා ප්‍රකාශ කර ඇත.

“පසුගිය තිස් අවුරුදු යුද්ධය කාලයේ උතුරේ කිසිදු දෙමළ තරුණයෙකුට හෝ තරුණියකට පොලීසියට බැදෙන්න දුන්නේ නැහැ.
එම නිසා එම පළාත් නියෝජනය වන පරිදි පිරිස බඳවා ගන්න බැරි වුණා. නමුත් අපි 2016 දී, නව ක්‍රමවේදයක් ආරම්භ කළා. පොලිස් නලධාරින්ට දෙමළ භාෂාව උගන්වන වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මක කළා. නමුත් එම වැඩසටහන දිගටම ක්‍රියාත්මක වුණේ නැහැ. සැරින් සැරේ දුර්වල වුණා. නැවතත් එම වැඩසටහන් ක්‍රියාත්මක කරනවා.” යනුවෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් අධිකරණ අමාත්‍යවරයා පවසා සිටියේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com