දේශීය පුවත් හදිසි ආපදා තත්ත්වයන් දැනුම්දෙන්න අංකයක් Editor3 November 21, 2023 0 ආපදාවලින් මියගිය අයෙකු වෙනුවෙන් රුපියල් 2,50,000ක් අයහපත් කාලගුණික තත්ත්වයත් සමඟ හදිසි ආපදා තත්ත්වයක් ඇතිවී තිබේ නම් 117 හදිසි ඇමතුම් අංකයට අමතා ඒ පිළිබඳව දැනුම්දිය හැකි බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ එම හදිසි ඇමතුම් අංකය පැය 24 පුරාම ක්‍රියාත්මක බවයි. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous ආර්.එම්. පාර්ක්ස් ඩො. මි 110ක ආයෝජනයක් සමග ලංකාවේ ඉන්ධන පිරවුම්හල් ක්ෂ්ත්රයට පිවිසෙයිNext 2024 අයවැය දෙවැනි වර කියවීම වැඩි ඡන්ද 45කින් සම්මතයි More Stories දේශීය පුවත් පාරිසරික යාල ජාතික වනෝද්‍යානයේ දඩයක්කාරයන් 2ක් අත්අඩංගුවට Editor3 April 14, 2026 0 දේශීය පුවත් කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග විදෙස් ජාතිකයෙකු කටුනායකදී අත්අඩංගුවට Editor3 April 14, 2026 0 දේශීය පුවත් ලක්ෂ 75කට අධික මත්ද්‍රව්‍ය සමඟ ‘හයිටොප් තුෂාරගේ’ ගෝලයෙකු අත්අඩංගුවට Editor3 April 14, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ