ජනපතිගෙන් සිංහල සහ දෙමළ ඩයස්පෝරාවට ආරාධනයක්

0
ජනාධිපතිවරණ රනිල්ට එරෙහි නඩුවේ පරීක්ෂණවල ප්‍රගතිය දැනුම්දෙන්නැයි රනිල්ට එරෙහි නඩුවේ පරීක්ෂණවල ප්‍රගතිය ජුලි 8 අධිකරණයට දැනුම්දෙන්නැයි නියෝගයක්

රනිල්ට එරෙහි නඩුවේ පරීක්ෂණවල ප්‍රගතිය දැනුම්දෙන්නැයි රනිල්ට එරෙහි නඩුවේ පරීක්ෂණවල ප්‍රගතිය ජුලි 8 අධිකරණයට දැනුම්දෙන්නැයි නියෝගයක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිංහල සහ දෙමළ ඩයස්පෝරාවෙන් විශේෂ ඉල්ලීමක් කර ඇත.

ඒ මෙරට දරුවන්ගේ අධ්‍යාපන සංවර්ධනය සඳහා නව විශ්වවිද්‍යාල ඇති කිරීමට ආයෝජනය කරන ලෙසය.

ඔහු මෙම ඉල්ලීම කළේ 10 වැනි වරටත් පැවැත්වූ ආර් අයි ටී අලස් අනුස්මරණ උත්සවයට එක්වෙමිනි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ රට දියුණු කිරීම සඳහා කැපවීම සියලුදෙනාගේ වගකීමක් බවය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com