ක්‍රිකට් මණ්ඩලය ඉල්ලා අස්විය යුතුයි යන ඒකාබද්ධ යෝජනාව සම්මතයි

0
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් 46කට වාර්ෂික කොන්ත්‍රාත්

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් 46කට වාර්ෂික කොන්ත්‍රාත්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරී මණ්ඩලය ඉල්ලා අස්විය යුතුයි යන ස්ථාවරය පිළිබඳ ඒකාබද්ධ යෝජනාවක් සම්මත කර ගැනීමේ ඡන්දය (09)වැනි දා පාර්ලිමේන්තුවේදී පැවැත්වුණු අතර, යෝජනාව ඡන්ද විමසීමකින් තොරව ඒකමතිකව සම්මත වී ඇත.

දූෂිත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ඇතුළු නිලධාරී මණ්ඩලය ඉවත් කිරීමට අදාළව මෙම යෝජනාව රැගෙනවිත් තිබුණි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com