විහාරමහා දේවි උද්‍යානයේ භාරකාරත්වය කොළඹ මහ නගර සභාවට පවරයි

විහාරමහා දේවි උද්‍යානයේ භාරකාරිත්වය කොළඹ මහ නගර සභාවට

විහාරමහා දේවි උද්‍යානයේ භාරකාරිත්වය කොළඹ මහ නගර සභාවට

කොළඹ, විහාරමහා දේවි උද්‍යානයේ භාරකාරත්වය කොළඹ මහ නගර සභාවට පැවරීමට අනුමැතිය හිමිවී තිබේ.

නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල් එම්.පී.කේ රණවීර මහතා සඳහන් කලේ සිය අධිකාරිය සතුව පැවති භාරකාරත්වය කොළඹ මහ නගර සභාවට පැවරීමට අනුමැතිය ලැබුණු බවයි. ඒ, කොළඹ මහා නගර සභාව කල ඉල්ලීමකට අනුවයි.

විහාරමහාදේවි උද්‍යානයේ භාරකාරත්වය මීට පෙරද කොළඹ මහ නගර සභාව යටතේ පැවතුණි.

2004 වසරේදී එය නාගරික සංවර්ධන අධිකාරිය යටතට පත් කෙරුණේ, ලෝක බැංකු අධාර යටතේ සංවර්ධනය කිරිම වෙනුවෙන්ය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *