ශ්‍රී ලංකා රග්බි තහනම ඉවතට

0
ශ්‍රී ලංකා රග්බි තහනම ඉවතට

ශ්‍රී ලංකා රග්බි තහනම ඉවතට

ලෝක රග්බි කවුන්සිලය විසින් ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩාවට පනවා තිබූ තහනම ඉවත් කර තිබේ.

ආසියානු රග්බි සම්මේලනයේ සභාපති ‘කායිස් අල් දලායි’සහ ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ හමු වූ අවස්ථාවේ මේ බව දන්වා තිබෙනවා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com