වසර 10කට වරක් පවත්වනු ලබන ජන හා නිවාස සංගණනය ඇරැඹෙයි

0
2024 ජන හා නිවාස සංගණන අවසාන වාර්තාවේ කරුණු

2024 ජන හා නිවාස සංගණන අවසාන වාර්තාවේ කරුණු

වසර දහයකට වරක් පවත්වනු ලබන ජන හා නිවාස සංගණනය ජනාධිපති ලේකම් කාර්යාලයේදී (01) ආරම්භ කෙරුණි.

මෙම සංගණනයේ සටහන් වූ පළමු ගොඩනැගිල්ල ලෙස ජනාධිපති ලේකම් කාර්යාලය ලැයිස්තුගත කෙරිණි.

මෙම වසරේ සංගණනයේ කැපී පෙනෙන ලක්ෂණයක් වන්නේ දත්ත රැස් කිරීම සඳහා සම්ප්‍රදායික මුද්‍රිත ලේඛන සමඟ ටැබ්ලට් පරිගණක ද භාවිත කිරීම බව ජනාධිපති කාර්යාලය පවසයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com