විදුලි ගාස්තු සමාලෝචන කරන ක්‍රමවේදයෙහි වෙනසක්

විදුලි ගාස්තු සමාලෝචන කරන ක්‍රමවේදයෙහි වෙනසක්

විදුලි ගාස්තු සමාලෝචන කරන ක්‍රමවේදයෙහි වෙනසක්

විදුලි ගාස්තු සමාලෝචන කාලය මාස 03ක් දක්වා අඩුකිරීම සඳහා විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ඉදිරිපත් කර ඇති යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

මීට පෙර විදුලි ගාස්තු සමාලෝචන මාස 06කට වරක් සිදුකෙරිණි. ඒ අනුව කටයුතු කිරීම හේතුවෙන් පොදු මහජනතාවට මුහුණපෑමට සිදුවන අපහසුතා සැළකිල්ලට ගෙන අදාළ කාලසීමාව මාස 03ක් ලෙස සංශෝධනය කර ඇති බව අදාළ කැබිනට් නිවේදනයේ දැක්වෙයි.

ඒ අනුව ඉදිරියේදී විදුලි ගාස්තු සමාලෝචනය මාස 03කට වරක් සිදුකෙරෙනු ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *