උද්ධමනය ඔක්තෝබරයේ යලි ඉහළට

ජාතික උද්ධමනයත් ඉහළට

ජාතික උද්ධමනයත් ඉහළට

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව උද්ධමනය ඔක්තෝබර් මාසයේදී වැඩිවී ඇති බව ජන සංඛ්‍යාලේඛන දෙපර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ අනුව 2023 වසරේ සැප්තැම්බර් මාසයේදී සියයට 1.3ක්ව පැවති උද්ධමනය මෙම මාසයේදී සියයට 1.5ක් දක්වා ඉහළගොස් තිබේ.

ආහාර උද්ධමනයේ වෙනසක් සිදුව නොමැති අතර එය සඳහන් වන්නේ සෘණ 5.2ක් ලෙසය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *