රග්බි ලෝක කුසලානය දකුණු අප්‍රිකාව දිනා ගනී

රග්බි ලෝක කුසලානය දකුණු අප්‍රිකාවට

රග්බි ලෝක කුසලානය දකුණු අප්‍රිකාවට

2023 රග්බි ලෝක කුසලානයේ ශූරතාවය දිනාගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත්වී තිබේ.

ප්‍රබල නවසීලන්ත කණ්ඩායම ලකුණු 12ට 11ක් ලෙස පරාජයට පත් කරමින් දකුණු අප්‍රිකානු කණ්ඩායම මෙලෙස ජය ලබාගැනීමට සමත් විය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *