Crypto Currency මුදල් මධ්‍යස්ථාන දෙකකට ලංකාව තුල අවසර හිමි වෙයි

කොළඹ වරාය නගරයේ ක්‍රිප්ටොකරන්සි මුදල් ඒකක හුවමාරු මධ්‍යස්ථාන දෙකක් පවත්වාගෙන යාමට අවරස දුන් බවට වරාය නගර කොමිසම රජයේ මුදල් පිළිබද පාර්ලිමේන්තු කාරක සභාවට දැනුම් දී තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *