විදුලි බිල වැඩි කිරීමට එරෙහිව නඩු

විදුලි පාරිභෝගිකයන්හට සිය විදුලි බිල්පත් ගෙවීම සඳහා ක්‍රමවේදයන් රැසක්

විදුලි පාරිභෝගිකයන්හට සිය විදුලි බිල්පත් ගෙවීම සඳහා ක්‍රමවේදයන් රැසක්

විදුලි බිල වැඩි කිරීමට එරෙහිව නඩු පවරන බව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය පවසයි.

විදුලි බිල වැඩි කිරීමට මහජන උපයෝගිතා කොමිෂන් සභාව ලබා දුන් අවසරය නීති විරෝධි බවට එහි ජාතික ලේකම් සංජීව ධම්මික මහතා සඳහන් කරයි.

වසරකට තුන්වරක් විදුලි බිල වැඩි කිරීමට විදුලි බල පනතේ ප්‍රතිපාදන නොමැති බව ඔහු අවධාරණය කරයි.

විදුලි ගාස්තු 18% – 20% අගයකින් ඉහළ දැමීමට විදුලි බල මණ්ඩලයට මහජන උපයෝගිතා කොමිසම (20)වැනි දා අවසර ලබා දුන්නේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *