විදුලි බිල වැඩි කිරීමට එරෙහිව නඩු

0
(17) රෑ සිට විදුලි ගාස්තුව අඩුවෙයි; ක්‍රියාත්මක කිරීම මුදල් අමාත්‍යාංශයේ උපදෙස් ලැබීමෙන් පසු

(17) රෑ සිට විදුලි ගාස්තුව අඩුවෙයි; ක්‍රියාත්මක කිරීම මුදල් අමාත්‍යාංශයේ උපදෙස් ලැබීමෙන් පසු

විදුලි බිල වැඩි කිරීමට එරෙහිව නඩු පවරන බව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය පවසයි.

විදුලි බිල වැඩි කිරීමට මහජන උපයෝගිතා කොමිෂන් සභාව ලබා දුන් අවසරය නීති විරෝධි බවට එහි ජාතික ලේකම් සංජීව ධම්මික මහතා සඳහන් කරයි.

වසරකට තුන්වරක් විදුලි බිල වැඩි කිරීමට විදුලි බල පනතේ ප්‍රතිපාදන නොමැති බව ඔහු අවධාරණය කරයි.

විදුලි ගාස්තු 18% – 20% අගයකින් ඉහළ දැමීමට විදුලි බල මණ්ඩලයට මහජන උපයෝගිතා කොමිසම (20)වැනි දා අවසර ලබා දුන්නේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com