2024 අයවැය ගැන නිවේදනයක්

2024 අයවැය දෙවැනි වර කියවීම වැඩි ඡන්ද 45කින් සම්මතයි

2024 අයවැය දෙවැනි වර කියවීම වැඩි ඡන්ද 45කින් සම්මතයි

2024 අයවැය නොවැම්බර් 13වන සඳුදා දහවල් 12ට ඉදිරිපත් කිරීමට නියමිත බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන අංශය නිවේදනය කළේය.

අයවැය දෙවැනිවර කියවීමට අදාළ විවාදය නොවැම්බර් 14වනදා සිට දින 7ක් පැවැත්වෙන අතර ඊට අදාළ ඡන්ද විමසීම 21 වනදා සවස 6ට පැවැත්වීමට නියමිතය.

2024 අයවැයට අදාළ කමිටු අදියරේ විවාදය 22වනදා සිට දින 19ක් පැවැත්වෙයි.

ඊට අදාළ ඡන්ද විමසීම දෙසැම්බර් 13වනදා සවස 6ට පැවැත්වීමට නියමිතය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *