අජිත් මානප්පෙරුමගේ පාර්ලිමේන්තු සභා කාලය සති 4කට අත්හිටුවයි

0
ශ්‍රී ලංකාවේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංගමය විසින් ප්‍රධාන ජාත්‍යන්තර ආයතන කිහිපයකට ලිපියක්

ශ්‍රී ලංකාවේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංගමය විසින් ප්‍රධාන ජාත්‍යන්තර ආයතන කිහිපයකට ලිපියක්

පාර්ලි‍මේන්තු සභා ගර්භය ඇතුළත තිබියදී සෙංකෝලය ස්පර්ශ කිරීම හේතුවෙන්, පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මානප්පෙරුම මහතාගේ පාර්ලිමේන්තු සභා කාලය සති 4කට අත්හිටුවන බවට කතානායකවරයා නිවේදනය කර ඇත.

කතානායකවරයා ප්‍රකාශ කළේ, පාර්ලි‍මේන්තු සභා ගර්භය‍ තුළ තිබියදී සෙංකෝලය ස්පර්ශ කිරීම බරපතළ විනය විරෝධි ක්‍රියාවක් බවයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com