සමරිසි විවාහයන් ගැන ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්

සමරිසි විවාහයන් ගැන ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්

සමරිසි විවාහයන් ගැන ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්

සමරිසි විවාහයන් නීත්‍යානුකූල නොවන බවට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.

සමරිසි විවාහයන් නීතිගත කරන ලෙස ගොනුකර තිබු නඩුවක තීන්දුව ප්‍රකාශයට පත්කරමින් ඉන්දීය අග්‍ර විනිශ්චකාරවරයා මේ බව තීන්දු කර තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණය සමරිසි විවාහයන් නීතිගත කිරීම ප්‍රතික්ෂේප කරන අතර එය ඉන්දීය පාර්ලිමේන්තුව සතු වගකීමක් බව ඔහු ප්‍රකාශ කර තිබේ.

ලිංගිකත්වය අනුව තමන් තෝරාගත යුත්තේ කුමන ජීවන සහකරුවෙකු ද යන්නට සීමා පැණවිය නොහැකි බවද අග්‍ර විනිශ්චකාරවරයා තීන්දුව ප්‍රකාශයට පත්කරමින් සදහන් කළ බවට ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *