දේශීය පුවත් නියෝජ්‍ය පොලිස්පතිවරුන් 02කුට හා වැඩ බලන නියෝජ්‍ය පොලිස්පතිවරුන් 03කුට ස්ථාන මාරුවීම් Editor3 October 11, 2023 0 DIG සහ ASP බලතල සංශෝධනය කරමින් ජාතික පොලිස් කොමිෂන් සභාවෙන් ගැසට් නිවේදනයක් නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනෙකුට හා වැඩ බලන නියෝජ්‍ය පොලිස්පතිවරුන් 03 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දී ඇති බව පොලිස් මූලස්ථානය පවසයි. ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් පසුගිය 09 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට මෙලෙස ස්ථාන මාරුවීම් ලබාදී තිබේ. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous නසීර් අහමඩ්ගෙන් හිස්වූ පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය අලි සාහීර් මවුලානාටNext ශ්‍රී ලංකාව – ඕස්ට්‍රේලියාව අතර ක්‍රීඩා සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුමක් More Stories දේශීය පුවත් ධීවර සංස්ථාවේ හිටපු සභාපතිත් අත්අඩංගුවට Editor3 June 28, 2025 0 දේශීය පුවත් රෝහල් 130ක් ආවරණය වන පරිදි රජයෙන් ඔසුසැල් Editor3 June 28, 2025 0 දේශීය පුවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂක ශානි අබේසේකර Editor3 June 28, 2025 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ