දේශපාලන දේශීය පුවත් නසීර් අහමඩ්ගෙන් හිස්වූ පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය අලි සාහීර් මවුලානාට Editor3 October 11, 2023 0 නසීර් අහමඩ්ගෙන් හිස්වූ පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය අලි සාහීර් මවුලානාට අලි සාහීර් මවුලානා මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස තෝරා පත්කරගැනීමට අදාළ ගැසට් නිවේදනය මැතිවරණ කොමිසම විසින් නිකුත් කර තිබේ. ඒ අනුව නසීර් අහමඩ් මහතාගෙන් හිස්වූ පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය සඳහා මඩකලපුව දිස්ත්‍රික්කය නියෝජනය කරමින් අලි සාහීර් මවුලානා මහතා මෙලෙස තෝරා පත්කරගෙන ඇත. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous පාස්කු නඩුවේ සාක්ෂිකරුවන්ගේ අනන්‍යතාව හෙළිදරව් කිරීමෙන් වළකින්නැයි නියෝගයක්Next නියෝජ්‍ය පොලිස්පතිවරුන් 02කුට හා වැඩ බලන නියෝජ්‍ය පොලිස්පතිවරුන් 03කුට ස්ථාන මාරුවීම් More Stories දේශීය පුවත් ‘වනාතේ බොක්කා’ සහ ‘මැදවච්චියේ අක්කාගේ’ දේපොළවලට තහනමක් Editor3 May 22, 2026 0 දේශපාලන විදෙස් පුවත් තමිල්නාඩු මහ ඇමති විජේ කැබිනට් මණ්ඩලය පුළුල් කරයි Editor3 May 22, 2026 0 දේශීය පුවත් ජංගම දුරකථන 87ක් සමඟ චීන ජාතිකයන් 3 දෙනෙකු අත්අඩංගුවට Editor3 May 22, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ