දේශපාලන දේශීය පුවත් නසීර් අහමඩ්ගෙන් හිස්වූ පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය අලි සාහීර් මවුලානාට Editor3 October 11, 2023 0 නසීර් අහමඩ්ගෙන් හිස්වූ පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය අලි සාහීර් මවුලානාට අලි සාහීර් මවුලානා මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස තෝරා පත්කරගැනීමට අදාළ ගැසට් නිවේදනය මැතිවරණ කොමිසම විසින් නිකුත් කර තිබේ. ඒ අනුව නසීර් අහමඩ් මහතාගෙන් හිස්වූ පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය සඳහා මඩකලපුව දිස්ත්‍රික්කය නියෝජනය කරමින් අලි සාහීර් මවුලානා මහතා මෙලෙස තෝරා පත්කරගෙන ඇත. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous පාස්කු නඩුවේ සාක්ෂිකරුවන්ගේ අනන්‍යතාව හෙළිදරව් කිරීමෙන් වළකින්නැයි නියෝගයක්Next නියෝජ්‍ය පොලිස්පතිවරුන් 02කුට හා වැඩ බලන නියෝජ්‍ය පොලිස්පතිවරුන් 03කුට ස්ථාන මාරුවීම් More Stories දේශපාලන දේශීය පුවත් ජොන්ස්ටන්, පුත්‍රයින් දෙදෙනා ඇතුළු සැකකරුවන් 5දෙනා තවදුරටත් රිමාන්ඩ් Editor3 January 10, 2026 0 දේශීය පුවත් වැලිසරට නව බන්ධනාගාරයක් Editor3 January 10, 2026 0 දේශීය පුවත් පාරිසරික රාජ්‍ය නිලධාරීන්ගේ නිල මුද්‍රා යොදාගෙන දැවැන්ත විදේශ රැකියා වංචාවක්; 5 දෙනෙකු අත්අඩංගුවට Editor3 January 10, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ