මසක් ඇතුළත සුරාබදු ආදායම බිලියනයකින් ඉහළට

0
දීප ව්‍යාප්ත වැටලීම්වලදී පුද්ගලයින් 1,320දෙනෙකු සුරාබදු දෙපාර්තමේන්තු අත්අඩංගුවට

දීප ව්‍යාප්ත වැටලීම්වලදී පුද්ගලයින් 1,320දෙනෙකු සුරාබදු දෙපාර්තමේන්තු අත්අඩංගුවට

ව්‍යාජ ස්ටිකර් සහිත මත්පැන් බෝතල් සම්බන්ධයෙන් සිදු කරන ලද නියෝගය අනුව සිදු කරන ලද වැටලීම් සහ දඩ ගැසීම් හේතුවෙන් සුරාබදු දෙපාර්තමේන්තුවේ ආදායම මසක් ඇතුළත රුපියල් බිලියනයකින් ඉහළ නැංවී ඇති බව රාජ්‍ය මුදල් කාරක සභාවේ දී අනාවරණය වී තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ සභාපතීත්වයෙන් යුත් පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි කාරක සභාවේදි පසුගිය අගෝස්තු මස 10වෙනිදා මෙම තීරණය ගෙන ක්‍රියාවට නැංවූ බවයි සඳහන් වන්නේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com