ගතවූ දින 09 තුළ ඩෙංගු රෝගීන් 754ක් – වසංගත රෝග විද්‍යා අංශය
ඩෙංගු රෝගීන් 92,254ක් දක්වා ඉහළට
ගතවූ දින 09 තුළ ඩෙංගු රෝගීන් 754 දෙනෙකු හඳුනාගෙන ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.
මෙම වසරේ මේ වනවිට වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 65,247කි. ඩෙංගු මරණ 38ක් වාර්තා වී තිබේ.
කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 13,704 දෙනෙකු සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 13,500 දෙනෙකු වාර්තා වී ඇති අතර මීට අමතරව අධි අවදානම් කලාප 7ක්ද හදුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.




