රයිස්, කොත්තු සහ ප්ලේන්ටි මිල නැවතත් ඉහළට

0
රයිස්, කොත්තු මිල ඉහළට

රයිස්, කොත්තු මිල ඉහළට

ගෑස් මිල ඉහළ දැමීමත් සමඟ කොත්තු, රයිස් සහ ප්ලේන්ටි මිල ඉහළ දැමීමට තීරණය කළ බව සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමය සදහන් කරයි.

ඒ අනුව ප්ලේන්ටියක මිල රුපියල් 10 කින්, කොත්තු රුපියල් 20 කින් හා රයිස් එකක මිල රුපියල් 50 කින් ඉහළ දමන බව එහි සභාපති හර්ෂණ රුක්ෂාන් මහතා පැවසීය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com